ඊබ්‍රාහිම්ගේ ලේලිය නිවස පුපුරුවාගත් හැටි හෙළිවෙයි! ඡායාරූප නිකුත් වෙයි! (video)

June 4, 2020 at 3:30 pm | by emanisa.lk

දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි ඊබ්‍රාහිම් නිවසේදි බෝම්බය පුපුරුවා හැරි ගර්බනි කාන්තාව ටයිල් පොළොවක් මත බෝම්බය තබා බිම වාඩි වී තම දරුවන් අසලට ගෙන බෝම්බය පුපුරුවා හරින්නට ඇතැයි අපරාධ ස්ථානීය පරීක්ෂණය සිදු කළ සොකෝ නිලධාරියා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ(03) අනාවරණය කළේය.

ඒ එම නිලධාරියා පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළව තමන් සිදුකළ අපරාධ ස්ථානීය පරීක්ෂණ පිළිබඳ ජනාධිපති කොමිසමට සාක්ෂි දුන් අවස්ථාවේදිය.

පිපිරීමට අදාළ ඡායාරූප පෙළක් ද එහිදී මාධ්‍ය වෙත නිකුත් කෙරිණි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *