ඉරාජ් පුතාණෝ වීඩියෝව අන්තර්ජාලයෙන් මකා දමයි!

November 18, 2019 at 3:14 pm | by emanisa.lk

ඉරාජ් වීරරත්න ජනාධිපතිවරණ ප්‍රචාරක සමයේ නිෂ්පාදනය කළ පුතාණෝ වීඩියෝව සිය යූටියුබ් ගිණුමින් ඉවත් කිරීමට තීන්දු කර තිබේ.

එය මේ වන විටත් ලක්ෂ 7කට අධික පිරිසක් නරඹා වැඩිම පිරිසක් නරඹන වීඩියෝ අතර 2 වන ස්ථානයේ පැවති ජනප්‍රිය වීඩියෝවකි.

කෙසේ වුවද මෙම වීඩියෝව මිලියන ගණනක් නැරඹීමේ හැකියා තිබුණ ද වැටුණු මිනිසකු පාගා දැමීම සිය ක්‍රමය නොවන නිසා එය ඉවත් කරන බව ඉරාජ් ෆේස්බුක් සටහනක් තබමින් පවසා තිබේ.

අන්තවාදයෙන් තොර දේශපාලන අනාගතයකට සජිත් ප්‍රේමදාසට තමා සුබ පතන බව ද ඔහු එහිදී පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස