ඉන්ධන මිල රු. 50කින් පහළට…!

May 31, 2023 at 2:31 pm | by emanisa.lk

අද (31) මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිළ නැවත වතාවක් පහළ දැමීමට ඉඩ ඇතැයි ලංකා ඛණිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව රුපියල් 50කට වැඩි මුදලකින් මිළ ගණන් අඩු වනු ඇතැයි වාර්තා වෙයි.

මාසිකව ගණනය කරන මිළ සූත්‍රය අනුව මෙලෙස ඉන්ධන මිළ අඩු වන්නට ඉඩ ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *