පසුගිය කම්කරු දිනය දා ඉදිරි දශක දෙක මේ රට මෙහෙය වන රාජ්‍ය නායකයා බෙර ගසා සක් හඬ මැදින් වේදිකාවට රැගෙන ආ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසයි.
ඔහුගේ නම අකුරු තුනකින් කිව හැකි බවයි, මහාචාර්ය බණ්ඩාර සඳහන් කළේ.
රාජ්‍ය ආරක්ෂා කිරීමේ පොඩි කොන්ත්‍රාත්තුවක් ලබා දුන්න ද නුදුරේ දීම පොහොට්ටු ආණ්ඩුවක් පිහිටුවන බව ද හෙතෙම කීය.
එහෙත් කුලප්පු වූ යූඇන්පීකාරයින් කිහිප දෙනෙකු තමන් සියලු ප්‍රශ්න විසඳුවේ යැයි කයිය ගසමින් ඇතැයි ද මහාචාර්ය රංජිත් බණ්ඩාර සඳහන් කළේය.