බිත්තර සඳහා අද (01) සිට 18%ක වැට් බද්දක් පැනවෙන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.
කෙසේ වුව ද මේ නිසා බිත්තර මිල ඉහළ නොදමන නමුත් එමගින් බිත්තර කර්මාන්තය කඩා වැටීමක් සිදුවන බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ.
බිත්තර සඳහා වැට් බද්ද පැනවෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බව ද සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය වැඩි දුරටත් පවසයි.