ඇමැතිකම් ගන්න කලින් පැහැර හැරි බදු ගෙවනු….! ධම්මිකගේ නිවස ඉදිරියේ විරෝධතාවක්…!

June 12, 2022 at 3:10 pm | by emanisa.lk

ව්‍යාපාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරාගේ නිවස ඉදිරිපිට පිරිසක් විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පැහැර හැර ඇතැයි කියන බදු මුදල් ගෙවන ලෙස බලකරමින් විරෝධතාකරුවන් එලෙස විරෝධය දැක්වූ බව වාර්තා වෙයි.

ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට ප්‍රකාශයට පත්කර තිබේ.

ඔහුට ආයෝජන ප්‍රවර්ධන ඇතුළත් ප්‍රබල අමාත්‍යංශයක් ලබා දීමට සැලසුම් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *