සෞඛ්‍ය වගේ ඇමති ධූරයක් ලැබුණ හොත් රට වර්තමානයේ පත්ව ඇති අභාග්‍යසම්පන්න තත්වයෙන් ගොඩගන්න උපරිමෙයන් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.
මෙම අවස්ථාවේ මැතිවරණ නොව ජනතාවට කන්න දියයුතු බව ද කී රාජිත සේනාරත්න, ඕනෑම ආණ්ඩුවක් ඇමතිවරු පත්කළ මෙන්ම ඉදිරියටත් ඒවා සිදුවන බව ද සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කොළඹ මහාධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමින් අද (2) එසේ පැවසීය.