ඇමතිතුමාලට ගුරු කරන්න ඕන! වනජීවී නිලධාරිනිය කතා කළ විදිහ වැරදියි! – සරත් කුමාර ගුණරත්න

February 14, 2020 at 5:53 pm | by emanisa.lk

මීගමුව කළපු සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ පැවති සාකච්ඡාවේ දී වනජීවී නිලධාරිනිය අදහස් දැක්වූ ආකාරය සුදුසු නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කුමාර ගුණරත්න පවසයි.

ධීවරයන්ගේ ඉල්ලීමක් සම්බන්ධයෙන් අදාළ නිලධාරිනිය අදහස් පල කල අයුරු නොගැළපෙන බවද ඔහු කියා සිටියේය.

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත එම අවස්ථාවේ කිසිදු ආකාරයකින් පරුෂ වචනයක් හෝ නරක වචනයක් භාවිත නොකළ බවද ඔහු සඳහන් කළේය.

එදින එම සාකච්ඡාවට මන්ත‍්‍රී සරත් කුමාර ගුණරත්නද එක්ව සිටියේය.

අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස