ආහාර හිඟයක් පිළිබඳ බියක්…! ගොවීන් වී නොදේ…! කිලෝව රු.300ට නගී..!

June 11, 2022 at 5:47 pm | by emanisa.lk

වී කිලෝවක් රුපියල් 300කට අධික මිලකට රටපුරා අලෙවි වන බව වාර්තා වේ.

ඉදිරියේදී ආහාර හිඟයක් ඇති වේ යැයි බියෙන් ජනතාව වී තොග රැස්කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇත.

අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ගොවීන් තමන් සතුව ඇති වී තොග අලෙවි නොකරන බවත් දැනගන්නට තිබේ.

එම දිස්ත්‍රික්කවලට පිට පළාත්වලින් ජනතාව පැමිණ පෞද්ගලිකව වී මිල දී ගැනීම සිදුකරන බවත් ගොවියෝ පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *