ආර්ථික ස්ථාවරභාවය ඇස්බැන්දුමක්…! රුපියල ආයෙමත් කඩා වැටෙනවා…!

June 12, 2023 at 7:59 pm | by emanisa.lk

වර්තමාන ආර්ථික ස්ථාවරභාවය ආනයන සීමා කිරීම සහ ණය ගෙවීම නතර කිරීම නිසා ඇති වූ තාවකාලික තත්ත්වයක් බව සමගි ජන බලවේග ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.

එහෙයින් මෙම තත්ත්වය ආර්ථික ස්ථාවරභාවයක් ලෙස සැලකිය නොහැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.

නැවත ණය ගෙවීම් ආරම්භ කොට ආනයන සීමා ලිහිල් කළ විට රුපියල නැවත අවප්‍රමාණ වනු ඇතැයි ද තිස්ස අත්තනායක සිය විශ්වාසය පළ කළේය.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *