ආනයනිත බිත්තර අද වෙළඳපොළට…! බිත්තරයක් රු. රු. 35යි..!

March 29, 2023 at 10:17 am | by emanisa.lk

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර අද (29) පස්වරුවේ සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.

එම බිත්තර බේකරි නිෂ්පාදකයින් අතරේ පමණක් බෙදා හැරීමට තීරණය කොට ඇති අතර බිත්තරක් රු.35ක මුදලකට අලෙවි කරනු ඇත.

මෙලෙස ආනයනය කරන ලද බිත්තරයක් ශීතකරණයේ දින 90ක කාලයක් කල්තබා ගත හැකි බව වැඩි දුරටත් තොරතුරු වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *