හෙට දිනයේදී පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් අවසර ඉල්ලා ඇත.
ඒ අනුව ඊට අදාළ ලිපිය ඇමැති ගම්මන්පිල විසින් මේ වන විටත් මහලේකම්වරයා වෙත යොමු කර ඇති බව වාර්තා වේ.
අද දින පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ගම්මන්පිල ඇමැතිවරයාගේ ප්‍රකාශයන් විවේචනය කරමින් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා විය.