ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව උද්ධමනය පිළිබඳ ඉදිරිපත් කර ඇති දත්ත වාර්තා සම්පූර්ණ ප්‍රබන්ධයක් බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්ක් පවසයි.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 66 ක් බව පැවසුවත් ශ්‍රී ලංකාවේ සැබෑ උද්ධමනය සියයට 115 ක් බව ස්ටීව් හැන්කේ පෙන්වා දෙයි.