ආණ්ඩුවේ ලොකු පුටුවල වෙනසක්….! විමල්ගේ ලේකම් අනූෂ, ධූරය අත හරී…!

June 18, 2021 at 2:55 pm | by emanisa.lk

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට, තමාට ධූරයෙන් විශ්‍රාම යෑමට අවසර ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් යොමුකර තිබේ.

එම අමාත්‍යාංශයේ පුරප්පාඩු වන තනතුර සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක පත්කර ඇත.

එසේ ම ශ්‍රී වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස, එම කේෂ්ත්‍රයේ ප්‍රවීණයෙක් ලෙස සැලකෙන නිහාල් කැප්පෙටිපොළ පත්කිරීමට පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *