ආණ්ඩුවේ ජ්‍යේෂ්ඨයෙක් ළඟ දි ම විපක්ෂයට….! පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයකට සූදානම්….!

March 28, 2021 at 5:54 pm | by emanisa.lk

ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විපක්‍ෂය සමග එක්වනු ඇතැයි විපක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් අනාවරණය කරයි.

ඔහු පසුගිය කාලයේ දී වත්මන් ආණ්ඩුව ගනු ලැබූ ඇතැම් ක්‍රියාමාර්ග ප‍්‍රසිද්ධියේ විවේචනය කළ අයෙකි.

ඒ අනුව හෙතෙම ඉදිරියේ දී විශේෂ ප‍්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන්ගනු ඇතැයි විපක්‍ෂයේ ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *