අසාද් සාලිට හෘදයාබාධයක්….! වහා ම රෝහල්ගත කෙරේ….!

May 19, 2021 at 11:09 am | by emanisa.lk

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසු වන බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි හෘදයාබාධයකට ලක්ව තිබේ.

අනතුරුව හෘදයාබාධ තත්ත්වය හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

රෝහල් ප්‍රකාශකවරයෙකු සඳහන් කළේ, ඊයේ (18) රාත්‍රියේ අසාද් සාලි රෝහල්ගත කළ බවය.

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *