අවුරුදු 40 වෙනකල් ත්‍රිවිල් දුවන්න බෑ… අලුත් නීති ගේනවා…! – නි. ඇමති නලින් හේවගේ…

August 23, 2026 at 12:55 pm | by emanisa.lk

කුළී ත්‍රීරෝද රථ රියදුරෙකු වීම සඳහා අවම වයස අවුරුදු 40ක් බවට පත්කිරීමට නීති සම්පාදනය කරන බව නි. අමාත්‍ය නලින් හේවගේ පවසයි.

පාසලින් ඉවත් වූ වහා ත්‍රිරෝද රථයක් රැගෙන පාරට පැමිණීමට ඉඩ නොතබන බවද නි. ඇමතිවරයා අවධාරණය කරයි.

එසේම ඉදිරියේදී අධ්‍යාපනයේ වෙනසක් සිදුකරන බවද නි. ඇමති නලින් හේවගේ ප්‍රකාශ කරයි.

උත්සව අවස්ථාවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *