අලුත් කැබිනට්⁣ටුව ජ්‍යෙෂ්ඨ අපි රැවැට්ටුවා..! කී දේ නෙමෙයිි කළේ…! – එස්.එම්. සටන අරඹයි…

April 19, 2022 at 6:25 am | by emanisa.lk

සියලුම ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරුන් ඉවත් වී ආධුනිකයන්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට තමන්ට අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසූ බව හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසයි.

එම ඉල්ලීම අනුව හිටපු කැබිනට් ඇමතිවරුන් සියලු දෙනාම ඉල්ලා අස් වූයේ නැවත පත් කිරීම අනවශ්‍ය බවට එකතාවකට පැමි⁣ණෙමින් බවත් ඔහු සඳහන් කළේය.

නමුත් එසේ එකඟතාවට පැමිණි පසු ඇමතිවරු කෙනෙක් දෙදෙනෙක් නැවතත් කැබිනට් අමාත්‍ය තනතුරු ලබා ගැනීම ගැන කනගාටු වන බවත් ඔහු පැවසීය.

එතන සිදුව ඇත්තේ තම තමන් ඇතුළු පිරිසට පැවසූ දෙය නොවන බවද ඔහු කිටා සිටියේ අනුරාධපුරයේදී මාධ්‍ය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *