අලුත් අවුරුදු සමයට ලොකු ලූනු මිල පහළට….!

March 25, 2024 at 2:15 pm | by emanisa.lk

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ බී ලූනු මිල පහළ දැමීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, අවුරුදු සමය වන විට බී ලූනු කිලෝග්‍රෑමයක් රුපියල් 375-400ත් අතර මිලකට ලබාදීමට හැකි වනු ඇති බවයි.

මේ අතර ඉන්දියාව බී ලූනු අපනයන තහනම තව දුරටත් දීර්ඝ කර ඇති බවයි, වාර්තා වන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *