අලුත්ම සමීක්ෂණ වාර්තා එළියට… ඉදිරියෙන් ම සජබ.. දෙක මාලිමාවට… පොහොට්ටුව තුනට වැටේ..!

March 18, 2024 at 9:19 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආයතනයක් සිදුකළ මත විමසුමකදී සමගි ජන බලවේගය ඉදිරියෙන් සිටින බව තහවුරු වී තිබේ.

එම සමීක්ෂණයේ දී ලැබුණු ප්‍රතිඵලය පහත දැක්වෙයි.

සමගි ජන බලවේගය – 39%
ජාතික ජන බලවේගය – 20%
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 09%
එක්සත් ජාතික පක්ෂය – 5%
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – 5%

මෙම ආයතනය පසුගිය දශක දෙකක කාලය පුරා මෙරට දේශපාලනය සම්බන්ධයෙන් මත විමසුම් සිදුකර ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම ඉතා නිවැරදි තොරතුරු අනාවරණය කර තිබේ.‍ෙ

කෙසේ වෙතත් මෙම සමීක්ෂණය සඳහා උතුරු පළාත සහ නැගෙනහිර පළාත සම්බන්ධ කර ගෙන නැති අතර අනෙකුත් පළාත් 07 පමණක් පාදක කර ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *