අර්ධ සුඛෝපභෝගී බස් සේවය සීඝ්‍රගාමී සීමිත නැවතුම් නමින් දුවන යෝජනාවක්!

January 2, 2020 at 2:33 pm | by emanisa.lk

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව “අර්ධ සුඛෝපභෝගී” නාමය “සීඝ්‍රගාමී සීමිත නැවතුම් ” ලෙස වෙනස් කර ධාවනයට ඉඩ සලසන ලෙස බස් රථ හිමියන්ගේ සංගම් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

එසේ වුවද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ නම වෙනස් වුවද අයකරන මුදල වෙනස් නොවන නිසා එම තීරණයට එකඟ විය නොහැකි බවයි.

මගීන් 10 000ක් යොදා ගෙන සිදුකළ සමීක්ෂණයකදී 68%ක් ජනතාව අර්ධ සුඛෝපභෝගී සේවාව තව දුරටත් අවශ්‍ය නොමැති බව පවසා ඇති අතර 8%ක් මගීන් පවසා ඇත්තේ තමන් එම බස් රථයට ගොඩවී ඇත්තේ එම බසය අර්ධ සුඛෝපභෝගී බසයක් බව නොදැන බවය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස