අර්ජුන් ඇලෝසියස්ට ජම්පර් අන්දවා වැලිකඩ අතුගාන්න දමයි…!

October 16, 2024 at 3:04 pm | by emanisa.lk

සිරදඬුවම් නියම වූ අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ සමාගමේ අනිත් නිලධාරීයා වැලිකඩ බන්ධනාගාරයේ වැඩ අංශයට යොමු කර තිබේ.

ඔවුන් දෙදෙනා මේ වන වැඩ අංශයට යොමු කර සිටින සිරකරුවන් රඳවා සිටින වාට්ටු දෙකක වෙන වෙනම රඳවා ඇති අතර එම වාට්ටු දෙතේ රැඳවියන් පෙරවරු 8 පමණ පිටතට ගෙන පස්වරුවේ 3.30 පමණ තෙක් වැඩ අංශයේ කටයුතු කළ යුතුය.

ඔවුන් දෙදෙනාට නියම වී ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ වැඩ අංශයේ අතුගෑම සහ පිරිසිදු කිරීම් රාජකාරි බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *