අරගල සැමරුමෙන් ජිනා ඇන්ටි පන්නයි…!

May 10, 2024 at 1:45 pm | by emanisa.lk

අරගලයට වසර දෙකක් සපිරීම නිමිත්තෙන් ඊයේ (09) අරගලකරුවන් පිරිසක් විසින් සංවිධානය කළ සැමරුම් උත්සවයකට පැමිණි ජිනා ඇන්ටි පන්නා දමා තිබේ.

ඔවුන් පවසා ඇත්තේ ජිනා ඇන්ටි අරගලයට විශාල හානියක් සිදුකළ බවයි.

ඉරාජ් වීරරත්න සමග සංවාදයකට එක්වෙමින් ජිනා ඇන්ටි රාජපක්ෂලට කඩේ ගිය බවට ද ඔවුහු චෝදනා කරති.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *