අරගලයට පෙර ලංකාවේ පෙට්රල් ලීටරයක් අලෙවි වූයේ රු. 240කට බව පාර්ලිමේන්තු මන්ත්රී, ආචාර්ය නාලක ගොඩහේව පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එකල ඩීසල් ලීටරයක් රු. 320ක් ද භූමිතෙල් ලීටරයක් රු. 87ක් ද වූ බවයි.
මේ වන විට අපේ රට ලබා ගත් ණය නොගෙවන නිසා ඉන්ධන ආනයනය සඳහා මුදල් තිබුණ ද පෙට්රල් සඳහා 52%ක් ද ඩීසල් සඳහා 10%ක් ද භූමිතෙල් සඳහා 177%ක් ද ජනතාවට වැඩිපුර ගෙවීමට සිදුව ඇතැයි ආචාර්ය නාලක ගොඩහේවා වැඩි දුරටත් සඳහන් කරයි.
Before the Aragalaya Petrol was sold at 240 a liter, Diesal at 320 a liter and kerosene at 87 a liter. Today we dont pay our national debts so there is money to import Fuel but of course consumers are paying 52% more for petrol , 10% more for diesel and 177% more for kerosene.
— Dr.NalakaGodahewa(PhD,MBA, BSc.Eng,LLB, FCIM,FCMA) (@GodahewaNalaka) October 1, 2023