අරගලය ඩයස්පෝරාවේ වැඩක්.. එතන හිටියේ ගණිකාවෝ… ගංජාකාරයෝ….!

May 10, 2024 at 8:04 pm | by emanisa.lk

මෙයට වසර දෙකකට පෙර මෙරට දියත් වූ අරගලයට කොටි ඩයස්පෝරාව සම්බන්ධ බව එහි ඉදිරිපෙළ ක්‍රියාකාරිනියක වූ ජිනා ඇන්ටි පවසයි.

අරගල භූමියට ගණිකාවන් සැපයීම කළේ නූර් නම් අරගලකාරිය බවත් ඇය ද අරගල බිමේ වැසිකිළිවල ගණිකා වෘත්තියෙහි යෙදෙමින් අරගලකරුවන්ට ගණිකාවන් සැපයීම සිදුකළ බවයි, ජිනා ඇන්ටි අනාවරණය කළේ.

අරගලයට සම්බන්ධ බොහෝ පිරිස් ගංජා ගැසූ බවත් නළු නිළියන් හොඳට මුදල් හම්බ කළ බවත් ජිනා ඇන්ටි වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

ඉරාජ් වීරරත්න සමග සංවාදයකට එකතු වෙමින් ජිනා ඇන්ටි මේ කරුණු අනාවරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *