අරගලයෙන් රණවිරු ගායයි චීවර ගායයි නිට්ටවට සුව කරනවා..! – සජබ තරුණ ප්‍රචාරක ලේකම්..

April 11, 2022 at 6:13 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නෙරපා දැමීම සඳහා ආරම්භ කර ඇති අරගලයෙන් මෙරට සමාජයට වැළඳ ඇති රෝග දෙකක් නිට්ටාවට සුවපත් කරමින් ඇතැයි රසික ජයකොඩි පවසයි.

සමගි ජන බලවේගයට අනුබද්ධිත සමගි තරුණ බලවේගයේ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි පෙන්වා දෙන පරිදි එම රෝග දෙක රණවිරු ගාය සහ චීවර ගායයි.

ලංකා සමාජයේ පසුගාමීත්වයට බලපෑ ප්‍රධාන රෝග දෙකක් වන්නේ ඒවා බව ද ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *