අරගලකරුවන්ට ගහන්න එපා…! සාකච්ඡා කරන්න…! – මෛත්‍රී…

July 22, 2022 at 1:20 pm | by emanisa.lk

ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂාවෙන් සිටින මොහොතක මර්දනකාරී ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම රටේ අනාගතයට බලපානු ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ගෝල්ෆේස් අරගල භූමියේ සිටින අරගලකරුවන් සමග සාකච්ඡාවෙන් සම්මුතියෙන් එකඟතාවකට පැමිණ මෙම ගැටළුව විසදා ගන්නවා නම් වඩාත් සුදුසු යැයි තමා යෝජනා කරන බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *