හමුදාවට යුද අපරාධ චෝදනා නඟන No Fire Zone ගාලු මුවදොර පෙන්වයි….!

May 16, 2022 at 2:06 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවට අභූත යුද අපරාධ චෝදනා නඟමින් නිපද වූ No Fire Zone – The killing Fields Of Sri Lanka නම් චිත්‍රපටය ගාලු මුවදොර අරගල භූමියේ ප්‍රදර්ශනය කර තිබේ.

මෙමගින් ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා නඟන අතර කොටි ත්‍රස්තවාදය උත්කර්ෂයට නංවනු ලැබේ.

මෙය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය තහනම් කළ චිත්‍රපටයක් වීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *