අපේ විරෝධතාව ඉදිරියේ ආණ්ඩුව පුදුම විදිහට භීතියට පත්වෙලා…!

November 18, 2021 at 10:46 pm | by emanisa.lk

සමගි ජන බලවේග විරෝධතාව ඉදිරියේ ආණ්ඩුව කිසි දිනක නොවූ ලෙස භීතියට පත්ව ඇතැයි රෝහිණී කවිරත්න පවසයි.

ජනතාවගේ බෙල්ල හිර නොකර පුළුවන් කෙනෙකුට ආණ්ඩුව කරන්න ඉඩ දී ගෙදර යන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද සමගි ජන බලවේග මන්ත්‍රීවරිය අවධාරණය කර සිටියාය.

සමගි ජන බලවේගය වැඩ කර පෙන්වූ පක්ෂයක් බවත් නැවත වරක් ආණ්ඩු බලය ලබා දී බලන ලෙසත් කවිරත්න ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *