අපේ පඩි අඩු කළොත් මහ බැංකුවේ විශ්වාසනීයත්වය බිඳෙයි..! – මහ බැංකු වෘත්තීය සමිති..

March 18, 2024 at 7:39 pm | by emanisa.lk

මහ බැංකුව 70%කින් වැඩි කළ වැටුප නැවත 25%කින් වැඩි කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

මහ බැංකු වෘත්තීය සමිති ඊට විරෝධය පළ කර ඇති අතර ඔවුන් ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ කිසිදු වැටුප් කපා ගැනීමකට තමන් සූදානම් නොමැති බවයි.

එම සංගම් පෙන්වා දෙන්නේ එලෙස වැටුප් අඩු කිරීමක් සිදු වුවහොත් එය මහ බැංකුවේ විශ්වාසනීයත්වය බිඳ වැටීමට හේතු වන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *