අපි හොරකම් කළා නම් දඬුවම් දීපල්ලා…! – නලීන් බණ්ඩාර…

November 2, 2024 at 8:01 pm | by emanisa.lk

දෙසීය විහිපහම හොරු නම් තමන්ට දඬුවම් කළ යුතු බව සමගි ජන බලවේගයේ නලීන් බණ්ඩාර පවසයි.

දේශපාලනයට පැමිණ තමන් හොරකම් නොකළ අතර තම පෞද්ගලික ධනය ද අහිමි කරගත් බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

එහෙත් යමෙක් මහජන දේපළ හොරකම් කොට ඇත්නම් ඔවුන්ට දඬුවම් කළ යුතු බව නලීන් බණ්ඩාර අවධාරණය කරයි.

සමගි ජනබලවේග ජනහමුවක් අමතමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *