අපි මහින්දගේ හදවත තියෙන ශ්‍රීලනිපයේ මිස අතකොලු තියෙන පොහොට්ටුවේ නෙමෙයි..! – උදිත ලොකුබණ්ඩාර…

January 17, 2023 at 7:40 pm | by emanisa.lk

මහින්ද රාජපක්ෂ හැමදාම හොඳ ශ්‍රීලංකාකාරයෙකු වූ බවත් සිය හොඳ ම ගෝලයින්ට ලබා දුන් උපදෙස ද එය බවත් උදිත ලොකුබණ්ඩාර පවසයි.

තමන් සිටින්නේ මහින්ද මහතාගේ හදවත තිබෙන තැන මිස අතකොලු තිබෙන තැන නොවන බවයි, අගමැති මහින්ද රාජපක්ෂගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ හිටපු ලේකම්වරයා ප්‍රකාශ කළේ.

තමන් මෙවර බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රීලනිප කණ්ඩායමක් ඉදිරිපත් කරන බවත් ජනාව සිටින්නේ කොතැන ද කියා හඳුනා ගන්නනට හැකිවනු ඇති බවත් උදිත ලොකුබණ්ඩාර වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *