අපි ඕන වෙලාවක ඡන්දෙට ලෑස්තියි… ප්‍රතිපාදන වෙන්කරලත් ඉවරයි… විපක්ෂෙ ස්වයංවින්ධනේට වැඩි ආයුෂ නෑ…! – නි. ඇමති රත්න ගමගේ…

May 25, 2026 at 5:34 pm | by emanisa.lk

ආණ්ඩුව ඕනෑම වේලාවක ඕනෑම මැතිවරණයක් සඳහා මුහුණ දීමට සූදානම් බව නි. අමාත්‍ය රත්න ගමගේ පවසයි.

ඒ සඳහා රජය මේ වන විටත් අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බවද ඔහු අවධාරණය කරයි.

විපක්ෂය ස්වයං මෝහනයකට පත්වීමක් ස්වයං වින්දනයකට පත්වීමක් කළද එය බොහෝ කාලයක් කිරීමට නොලැබෙන බවද රත්න ගමගේ ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *