අයවැය විවාදයෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක විදෙස්ගත වී ඇතැයි වාර්තා වෙයි.
කෙටි නිමාඩුවක් ගත කිරීම වෙනුවෙන් ඔහු මෙලෙස විදෙස් ගතවී ඇති බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
අනුර දිසානායක සිය පුතු බැලීම සඳහා විදෙස්ගතව ඇතැයි වැඩි දුරටත් වාර්තා වන අතර අවුරුද්ද අවසානයේ 100කට අධික මැති ඇමැති පිරිසක් මෙලෙස නිවාඩු ගතකිරීම සඳහා විදෙස්ගතව තිබේ.