එළඹෙන මහ මැතිවරණයේ දී අනුර දිසානායක කොළඹ දිස්ත්රික්කයෙන් පරාජය කරවීම සඳහා තමන් ක්රියාකරන බව මැණික් ව්යාපාරික ප්රියාන් පුෂ්පකුමාර (ප්රියාන් මැණික්) පවසයි.
ඔහු පවසා ඇත්තේ ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් සිය චරිතය ඝාතනය කිරීම නිසා මෙම තීන්දුව ගැනීමට සිදුවූ බවයි.
සිය ෆේස්බුක් ගිණුමේ ප්රතිචාර කමෙන්ටුවක් පළකරමින් ඔහු මෙම ප්රකාශය සිදුකර තිබේ.
