අනුර කෘෂිකර්ම ඇමැති විදිහට රු. ලක්ෂයක් වියදම් කරලා සිංදුවක් කළා..! – ක්‍රිෂාන්ත එරන්දක…

October 24, 2022 at 4:41 pm | by emanisa.lk

අනුර දිසානායක 2004 වසරේ කෘෂිකර්ම ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ ගීතයක් නිර්මාණය කළ බව ගායන ශිල්පී ක්‍රිෂාන්ත එරන්දක පවසයි.

ඒ ඔහු විසින් ක්‍රියාත්මක කළ වැව් දස දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන වෙනුවෙන් බවයි, ක්‍රිෂාන්ත එරන්දක පවසන්නේ.

ඒ ගීතය නිර්මාණය සඳහා 2004 වසරේ දී රු. ලක්ෂයකට අධික මුදලක් වැය වූ බව ද ඔහු සඳහන් කළේය.

ඔහු එසේ පවසන්නේ ජවිපෙ නායක අනුර දිසානායක මුලසුන හෙබ වූ ඊයේ (23) මහරගම පැවැත්වු පක්ෂ රැස්වීමකදීය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *