අනාගත ජනපති අනුර බව ලෝකයම පිළිගෙන ඉවරයි..! – නාමල් කරුණාරත්න…

February 19, 2024 at 2:25 pm | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණය ජයගන්නා පුද්ගලයා ජාතික ජන බලවේගයේ අනුර දිසානායක බව අද රටත් ලෝකයත් පිළිගෙන අවසන් බව එම පක්ෂයේ නාමල් කරුණාරත්න පවසයි.

අනිල් කේ. සේනාධීර ඇතුළු බොහෝ කණ්ඩායම් කළ සමීක්ෂණ අනුව මාලිමාව හිනිපෙත්තේ ඇතැයි තහවුරු කර ඇති බවයි, ඔහු ප්‍රකාශ කළේ.

ජාතික ජන බලවේග කුරුණෑගල දිස්ත්‍රික්ක සමුළුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *