අන්තරේට කඳුලුු ගෑස්..! මුදලිගේ අත්අඩංගුවට..!

August 18, 2022 at 5:01 pm | by emanisa.lk

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

යුනියන් පෙදෙස පැවැති විරෝධතාවක් අතර පොලිසිය විසින් මුදලිගේ අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය ජල සහ කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කර විරෝධතාකරුවන් විසිරුවා හැරීමට කටයතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *