අන්තරේට අදත් ජල සහ කඳුලු ගෑස්…!

March 7, 2023 at 6:54 pm | by emanisa.lk

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු විරෝධතාව විසුරුවා හැරීමට කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය ආරම්භ කර තිබෙන විරෝධතා පාගමනක් හේතුවෙන් රථවාහන තදබදයක් ද හටගෙන ඇති බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *