අද කහ ඇඳගෙන ආවොත් එය විශිෂ්ටයි…! ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර අදහන්නත් බෑ…! සංචාරකයින්ට පාරාදීසයක්..! – ඕස්ට්‍රේලියානු නායක….

June 24, 2022 at 10:55 am | by emanisa.lk

ඕස්ටට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කරන සෑම අවස්ථාවක ම ශ්‍රී ලංකා පේක්ෂකයින්ගෙන් ලැබෙන ආගන්තුක සත්කාර සහ ආදරය ඇදහිය නොහැකි බව එම කණ්ඩායමේ නායක ආරොන් ෆින්ච් පවසයි.

“ඔවුන් අද තරඟය නැරඹීමට කහ පාට ඇඳගෙන ආවොත් එය විශිෂ්ට දෙයක්. කොහොම වුණත් මෙම තරඟාවලිය පිටිය තුළ දී අමාරු සටනක්.

ඇත්ත ම කකීවොත් අපි මේ තරඟාවලියේ නියම රිද්මයෙන් තරඟ කළේ නෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආදරණීය කණ්ඩායමක්. ඒ වගේ ම සංචාරය කරන්න පාරාදීසයක්.”

ජාත්‍යන්තර නාළිකාවක් සමග සිදුකළ සාකච්ඡාවක් දී ආරොන් පින්ච් මේ බව ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *