අද (07) දින සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් 1,889ක් වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 121,313ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට දෛනික ආසාදිතයින් වාර්තා වීම, සුවපත් වන පිරිසට සාපේක්ෂව 129%ක් තරම් ඉහළ මට්ටමක පවතියි.