අගමැති වෙලා හොරොව්පතාන සුරපුරක් කරනවා! – සජිත්

July 20, 2020 at 6:22 am | by emanisa.lk

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් තම පක්ෂය ජයග්‍රහණය කළ පසු හොරොවුපතාන කොට්ඨාසය සුරපුරයක් බවට පත් කරන බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.

කහටගස්දිගිලිය ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේදී ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග අපේක්ෂකයාට සහයෝගය පළ කරමින් මෙම ජන හමුව පැවැත්විණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස