අගමැති මහින්ද රාජපක්ෂ ඡන්දය භාවිත කරයි!

August 5, 2020 at 10:43 am | by emanisa.lk

අගමැති නායක මහින්ද රාජපක්ෂ අද (05) පෙරවරුවේ වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේ දී ඡන්දය ප්‍රකාශ කළ බව වාර්තා වෙයි.

හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශිරන්ති රාජපක්ෂ ඇතුළු පවුලේ ඥාතීන් පිරිස ද ඒ සමඟ ඡන්දය ප්‍රකාශ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස