අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ සිය තනතුරින් ඉල්ලා අස්වී ඇතැයි අග්රාමාත්ය කාර්යාලය ආරංචි මාර්ග කියයි.
ඊට අදාල ලිපිය මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යවා ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.
අග්රාමාත්යවරයාගේ ඉල්ලා අස්වීමත් සමග කැබිනට් මණ්ඩයම අහෝසි වෙයි
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website