අගමැති මහින්ද අලුත් අවුරුදු උදාව සමරයි…..!

April 14, 2021 at 9:48 am | by emanisa.lk

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සුපුරුදු ලෙස සිය කාල්ටන් නිවසේ දී අලුත් අවුරුදු උදාව සැමරුවේ ය.

ඒ අවස්ථාව සඳහා අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ ඇතුළු පවුලේ නෑ හිතවත් පිරිසක් ද එකතු වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *