අගමැති මහින්ද රාජපක්ෂ අද (18) සිය 75 වෙනි උපන් දිනය සමරයි. අද උදෑසන සිය නිවසේ පැවති උපන් දින සාදයක පින්තූර සමාජ මාධ්‍යවල පළ වී තිබේ.
එහි දී අගමැතිවරයා සිය වැඩිමල් මුනුබුරා වන නිර්වාන් සමීපයෙහි තබා ගෙන උපන් දින කේක් කවනු දැකගත හැකි ය.
හිටපු ජනාධිපති වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂට පක්ෂ විපක්ෂ බොහෝ දේශපාලකයන් ද ජනතාව ද සුබ පතනු දැකගත හැකි ය.