නව ආණ්ඩුවේ අගමැති ධූරය දිනේෂ්ට…!

July 21, 2022 at 5:25 pm | by emanisa.lk

නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය දිනේෂ් ගුණවර්ධන වෙත හිමි වනු ඇතැයි වාර්තා වෙයි.

ප්‍රබල අමාත්‍ය ධූර කිහිපයක් දරා ඇති දිනේෂ් ගුණවර්ධන ජාතිකත්වයට නැඹුරු ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙකි.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරයෙකි.

ජනාධිපති ධූරය මෙන් ම අගමැති ධූරය ද මන්ත්‍රි ධූර එකක් පමණක් හිමි පක්ෂවලට හිමි වීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *