හිටපු CID ප්‍රධානී ශානි අත්අඩංගුවට!

July 31, 2020 at 9:24 am | by emanisa.lk

වැඩතහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අද (31) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ගිනිඅවි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයකට අදාළ සාක්ෂි සැඟවීමේ චෝදනාව මතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *