හිටපු නියෝජ්‍ය ඇමැති මොහොමඩ් මහරුෆ් CID අත්අඩංගුවට!

December 15, 2020 at 11:52 am | by emanisa.lk

හිටපු නියෝජ්‍ය ඇමැති මොහොමඩ් මහරුෆ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කින්නියාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුට එල්ල වී ඇති චෝදනාව 2015-2019 කාලයේ සතොස වාහන අවභාවිතයයි. ලංකා සතොස මගින් ගොනුකළ පැමිණිල්ලක් මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා සමග මාතලේ පදිංචි මොහොමඩ් අස්ලාම් නැමැත්තා ද අත්අඩංගුවට ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *