හරීන් සහ මනූෂ සජබෙන් නෙරපයි…!

July 19, 2023 at 8:49 am | by emanisa.lk

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ අමාත්‍ය මනූෂ නානායක්කාර සමගි ජන බලවේගයෙන් ඉවත්කිරීමට තීරණය කර තිබේ.

ඊයේ (18) රැස් වූ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමත් සමග හරීන් සහ මනූෂ ආණ්ඩුවට එකතු වී ඇමැති ධූර ලබා ගත්හ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *